
ටෝකියෝ සිමෙන්ති සමූහය, තම “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහනේ ඉදිරි පියවරක් තබමින් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් 179ක් ඊට දායක කරගත් බව දන්වා සිටියි. ඒ අනුව, කොටියාගල, මො/සි/වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලය, සියඹලාණ්ඩුව, මො/සි/බඹරගස්රොද කනිෂ්ඨ විද්‍යාලය, කඳන්කැටිය, මො/සි/බරවාය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දඋඩපංගුව, මො/සි/දනකිරිය කනිෂ්ඨ විද්‍යාලය යන ප්‍රාථමික පාසැල් සතරේ සිසුන්හට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත
…