
දක්ෂතාවෙන් පිරි නවකයින්ට සිය කුසලතා පෙන්වීමට අවස්ථාව සැලසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව අවිවාදාත්මකයි.
මෙවර Strong Foundations හි 6 වන කොටස වෙන්වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද දරුවන්ට, සිය දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ලැබී ඇති මහඟු අවස්ථාවක් පිළිබඳවයි.