ටෝකියෝ සුපර් යනු ගුණාත්මකභාවය සහ විශ්වාසය අතින් මෙරට පාරිභෝගික සිත්සතන් තුළ මුල් බැසගත් වෙළඳ නාමයකි. ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය සිමෙන්ති නාමයක් වන TOKYO SUPER OPC සිට, වෙළඳපොලේ ඇති පරිසර හිතකාමී බවින් ඉහළම සිමෙන්තිය වන TOKYO SUPER BHC දක්වා ටෝකියෝ සුපර්, ශ‍්‍රී ලාංකික සිමෙන්ති වෙළඳපොළ තුළ අද්විතීය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නට සමත් වී ඇත.

උසස් තත්ත්වයේ සිමෙන්ති නිෂ්පාදනවලට අමතරව, ටයිල් කිරීම, කපරාරු කිරීම, ජල ආරක්‍ෂණය සහ ගෙබිම් සඳහා වන නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක් ද ටෝකියෝ සුපර් වෙතින් හඳුන්වා දී ඇත.

nippon cement bag

සංයෝග කළ ද්‍රාව සිමෙන්ති

TOKYO SUPER BHC යනු සංයෝග කළ ද්‍රාව සිමෙන්තියක් වන අතර එය දින 100යේ ඉහළම ශක්ති පරීක්‍ෂාව මඟින් ද තහවුරු කළ නිෂ්පාදනයකි. පාරිසරික හේතු නිසා ඇති වන රසායනික විඛාදන වීම හා මලබැදීමට එරෙහි උපරිම ආරක්‍ෂාවක් මෙමඟින් ලැබෙන අතර වගුරු, සමුදුරු හා ගංඟා ආශ‍්‍රිත ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසු තේරීමකි. TOKYO SUPER BHC වෙළඳපොළේ ඇති අවම කාබන් පිරිවැයකින් නිපදවන වඩාත්ම පරිසර හිතකාමී සිමෙන්තිය බවට ද පත්ව ඇත.

TOKYO SUPER BHC නිෂ්පාදනය කරනු ලබන්නේ SLS 1247:2015 ප‍්‍රමිතියට අදාළ 42.5 R ශක්ති පන්තියේ සම්මත නිර්ණායකයන්ට අනුකූලව වන අතර, මෙම සිමෙන්තිය රසායනික ද්‍රව්‍යවලින් වන හානියට එරෙහිව ක්‍රියාකිරීමේ සුවිශේෂී හැකියාවකින් ද යුක්තය. එබැවින්, එවැනි හානිකර රසායනික සංයෝග හෝ සල්ෆෙට් බහුල පාංශු පරිසරයන්හි කරනු ලබන ඉදිකිරීම් සඳහා, කොන්ක‍්‍රීට් හෝ බදාම ලෙස යොදා ගැනීමට සුදුසු සිමෙන්තියක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය. එමෙන්ම, මෙහි තාප විමෝචනය අවම වන නිසා, මහා පරිමාණ කොන්ක‍්‍රීට් ඉදිකිරීම් සඳහා ද වඩාත් යෝග්‍ය සිමෙන්තියකි.

nippon cement bag

සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති

TOKYO SUPER OPC යනු ව්‍යුහාත්මක ඉදිකිරීම් සඳහා මෙන්ම සාමාන්‍ය සිමෙන්ති වැඩ සඳහා ද එක සේ යෝග්‍ය සිමෙන්තියකි. 42.5 R ශක්ති පන්තියේ පෝට්ලන්ඩ් සිමෙන්ති සඳහා වන SLS 107: 2015 සම්මත නිර්ණායකයන්ට අනුකූලව නිපදවනු ලබන TOKYO SUPER OPC බහුලව යොදා ගනු ලබන්නේ කොන්ක‍්‍රීට් ස්ලැබ්, ධාවන පථ, ගඩොල් සහ බ්ලොක්ගල් බැඳීම සඳහා බදාම වශයෙනි.

TOKYO SUPER OPC සිමෙන්තිය, BS EN සහ ASTM ප‍්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති බොහෝ රසායනික සම්මිශ්‍රණ සමඟින් ද හොඳින්ම ගැළෙපෙන සිමෙන්තියකි.

අනුමත භාවිතාවන්

අනුමත භාවිතාවන්

තාක්‍ෂණික දත්ත