2024 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින්, ගෙවුනු වර්ෂයේ වෙළඳ ඉලක්ක අතිසාර්ථකව ජයගත් අලෙවි නියෝජිත ආයතන 140කට ආසන්න ගණනක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. පෙර නොවූවිරූ දැවැන්ත ආර්ථික අභියෝග රැසක් හමුවේ