බදු අඩුකිරීමේ වාසිය ඍජුවම ටෝකියෝ සිමෙන්ති පාරිභෝගිකයන්ට

නොබෝදා රජය විසින් ලබාදුන් බදු සහන එලෙසින්ම තම සියලු පාරිභෝගිකයන් වෙත ඍජුව ලබා දීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සූදානම් බව ප්‍රවෘත්ති නිවේදනයකින් දන්වා සිටියි. මෙතෙක් සියලු භාණ්ඩ හා සේවා මත අයකරන ලද, ජාතිය ගොඩනැඟීමේ බද්ද ඉවත් කිරීමට හා එකතු කළ අගය මත බදු ප්‍රතිශතය 15% සිට 8% දක්වා අඩු කිරීමට රජය විසින් පසුගියදා ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලයක්

ත්‍රිකුණාමල වෙරළතීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනයට ටෝකියෝ සිමෙන්ති සමාගම නිහඬ මෙහෙවරක

පෙබරවාරි මස 2 වැනිදා සමරන්නට යෙදුනු ලෝක තෙත්බිම් දිනය, අපේ පෘථිවිය සහ ඒ මත ජීවත්වන මිලියන ගණනාවක් මිනිසුන් ඇතුළු ජීවින්ට කඩොලාන වනාන්තරවල ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට අපට උදාවූ මහඟු අවස්ථාවකි. කඩොලාන වනාහි, මිහිපිට ඇති තෙත්බිම් වර්ග අතරින්, විවිධ ශාක හා සත්ව විශේෂ දහස් ගණනකට වාසස්ථාන සපයන ජෛව විවිධත්වයෙන් පොහොසත් ඉතා වැදගත් තෙත්බිම් කොට්ඨාශයකි. කඩොලාන

නාවික හමුදාව ඉදිකළ ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අතහිත

ශ්‍රී ලංකාවේ අනභිභවනීය සංචාරක අත්දැකීමට තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කරමින් අපගේ දෙවන දිය යට කෞතුකාගාරය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා විසින් ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු මූර්ති වලින් අලංකාරවත් කරන ලද මෙම කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට ටෝකියෝ සිමෙන්ති

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ පොන්නාවෙලි ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් නොබෝදා ජනතා අයිතියට පත් කරනලදී. පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් යළි පුබුදමු ලංකා සංවිධානයේ අපේ ලංකා වැඩසටහන සමග එක්ව දියත් කරන ලද

ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ දායකත්වය

ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන 2020 වසරේදීත් අඛණ්ඩව බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත්ව සිටී. වසර 5ක ඉතිහාසයක් ඇති මෙම අනුග්‍රාහකත්ව සබැඳියාව හරහා, ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන පිට පළාත්වල පාසැල් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුහුණුව ලබාදෙන ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කෙරේ. සහජ දක්ෂතාවෙන් පිරි නවකයන්ට

රජයේ ප්‍රතිපත්ති තීරණයෙන් දිරිමත් වූ ටෝකියෝ සිමෙන්ති සමාගම නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමට ආයෝජන කරයි

දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමට රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අගය කිරීමේ අභිලාෂයෙන්, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ සිය නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම සඳහා වන ආයෝජන ගිවිසුමකට නොබෝදා එළඹුණහ. ඩොලර් මිලියන 12ක වටිනා මෙම ආයෝජනය හරහා සිය දේශීය සිමෙන්ති නිපැයුම් ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි. දේශීය නිපැයුම්කරුවන් ආරක්ෂා

රජයේ වෑයම සවිගන්වමින් ටෝකියො සිමෙන්ති සමාගම නාවක්කුලම ජනතාවගේ “දිවියට දිය දෝතක්” පිළිගන්වයි

රජයේ සෞභාග්‍යයේ දැක්මේ එක් වැදගත් ඉලක්කයක් ළඟා කර ගැනීමට දායක වෙමින්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවක්කුලම ප්‍රදේශයේ වැසියන්ට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දෝතක්’ පානීය ජල පිරිපහදුවක් නොබෝදා තිළින කෙරිණි. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරුනු ‘දිවියට දිය දෝතක්’ ව්‍යාපෘතිය හරහා, ගොවිතැන සිය ජීවිකාව කරගත් නාවක්කුලම ගම්වැසියන් 500කට පානීය

Partnership between Tokyo Cement Group and the Foundation of Goodness extended for 2021 to facilitate Southern Cricket Coaching Camps

Mr. S.R. Gnanam, Managing Director of Tokyo Cement Company (Lanka) PLC. and Mr. Kushil Gunasekera, Founder/Chief Trustee of the Foundation of Goodness, recently extended the partnership between the two organizations for the 7th consecutive year. The sponsorship which aims at Building Future Leaders will facilitate Cricket Coaching Camps for rural school children in the Southern

Tokyo Cement and Foundation of Goodness inaugurate A.Y.S. Gnanam Village Heartbeat Empowerment Centre in Dambulla

Marking another far-reaching milestone in the company’s ongoing quest to enrich our country and its people, Tokyo Cement Group recently joined hands with The Foundation of Goodness to establish The A.Y.S. Gnanam Village Heartbeat Empowerment Centre in Dambulla. The facility, which became the 12th Village Heartbeat project of the Foundation of Goodness, was declared open

Assessing the critical habitats of sharks and rays around Jaffna

By Daniel Fernando and Gobiraj Ramajeyam Sharks and rays (elasmobranchs) are a unique group of fishes with skeletons made of cartilage. They play an important role in the marine food web, with many found in the higher trophic levels helping to maintain natural balance. Most elasmobranchs are extremely vulnerable to external pressures, such as fishing,