ත්‍රිකුණාමලයේ අවතැන් පවුල් 25කට ටෝකියෝ සිමෙන්ති සමූහයෙන් නව නිවාස

මැයි මස 5වෙනිදාට යෙදෙන දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ 96වන ජන්ම සංවත්සරයට හෘදයාංගම සැමරුමක් යුද්ධය නිසා සිය නිවාස ඉඩකඩම් හැරයාමට සිදුවූ උතුරු නැගෙනහිර ජිවත් වූ අප සහෝදරයන් බොහෝ දෙනෙකුට සිදුවුනේ අනාථ කඳවුරු වලට කොටුවීමටයි. හිසට වහලක් හෝ තමන්ගේ කියා බිම් අඟලක් හෝ නොමැතිව යුද්ධයට මැදිවූ පවුල් සියගණනකගේ සිහිනය වූයේ කවදා හෝ දිනෙක නැවතත් තමන්ගේම කිව

ගුණ ජය සතුට පදනමේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණු වැඩසටහනට ටෝකියෝ සිමෙන්ති ශක්තිය

ටෝකියෝ සිමෙන්ති සමාගම ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා ගුණ ජය සතුට පදනම සමග එක්ව දියත් කරන ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට 2018 වසර සඳහාත් සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටියි. අඛණ්ඩ 4වන වසරටත් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරුවන්ටත් සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය

ටෝකියෝ සිමෙන්ති සමූහය හා The Music Project එකමුතුව 2018 වසරටත්

ටෝකියෝ සිමෙන්ති සමූහය, ගම්බද දරුවන්ට නොමිලේ සංගීතය උගන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග 2018 වසර සඳහාත් අනුග්‍රාහකත්වය දැක්වීමට එක්ව සිටියි. ද මියුසික් ප්‍රොජෙක්ට් යනු ලංකාවේ අගනුවරින් දුරබැහැර අඩු පහසුකම්ලත් පාසල්වල දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබාදෙමින්, එතුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සපයන ලාභය අරමුණ කරනොගත් ව්‍යාපෘතියකි. 2017 වසරේ සිට ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම

පරිසර හිතකාමී ටෝකියෝ සුපර් BHC සිමෙන්තිය CIOB හරිත සම්මානයට පාත්‍රවේ

පරිසර හිතකාමීත්වය හා ශක්තියෙන් වෙළඳපොලේ අංක.1 සිමෙන්තිය වන TOKYO SUPER BHC, සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් (Ceylon Institute of Builders – CIOB) වෙතින් පිරිනමන හරිත සම්මානය හිමිකරගත් බව සතුටින් දන්වා සිටියි. ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ඉදිකිරීම් සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් කැපවුණු විද්වත් මණ්ඩලයක් වන CIOB ආයතනය, නොබෝදා කොළඹ රමාඩා හෝටලයේදී පවත්වන ලද වාර්ෂික හරිත සම්මාන උළලේදී

ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ 2018 වාර්ෂික සම්මේලනය ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන්

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ (Society of Structural Engineers of Sri Lanka – SSESL) වාර්ෂික සම්මේලනය මෙවරත් අතිසාර්ථක අන්දමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. සිය සාමාජිකයන්ගේ නව පර්යේෂණ සහ විද්‍යාත්මක සොයා ගැනීම් එළි දැක්වීම උදෙසා වර්ෂයක් පාසා සංවිධානය කරනු ලබන මෙම සම්මේලනය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන

අතිනවීන කොන්ක්‍රීට් සහ සිමෙන්ති පර්යේෂණාගාරයක් කොළඹදී විවෘතවේ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය සේවාවක් වන කොන්ක්‍රීට් සහ සිමෙන්ති ප්‍රමිතිය තහවුරු කරන අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ස්වාධීන පර්යේෂණාගාරයක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් නොබෝදා කොළඹදී විවෘත කෙරිණි. කොළඹ 9, ඩැනිස්ටර් ද සිල්වා මාවතේ, අංක 865 1/ 1 දරන ස්ථානයේ පිහිටි මෙම පර්යේෂණාගාරයෙදී විවිධ කාණ්ඩ වල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ගුණාංග ලොව

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය බලගැන්වීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය ටෝකියෝ සිමෙන්ති සමාගම සමග එකමුතුවේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ටෝකියෝ සිමෙන්ති සමාගම නොබෝදා අවබෝධතා ගිවිසුමකට එළඹුනහ. මෙම ගිවිසුමට අනුව ටෝකියෝ සිමෙන්ති සමාගමේ දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය මගින් නොමිලේ ලබාදෙන, ජාතික වෘත්තීය සුදුසුකම් NVQ පුහුණු පාඨමාලාවන් සඳහා පෙදරේරුවන් සහ නවකයන් යොමු කරවීම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික

උද්යෝගිමත් දෑත් සිය ගණනක එකමුතුවෙන් ත්‍රිකුණාමලයේ වෙරළ පිරිසිදු කෙරෙයි

සුන්දර වෙරළ අසිරිය නැවත මතු කිරීමේ අරමුණින් පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ සියලු පරිසර හිතකාමීන්ට, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ හද පිරි ස්තුතිය පිරිනමයි. ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ සතියට සමගාමීව පැවති මෙම පාරිසරික මෙහෙයුමේ දී ලොරි රථ 20කට අධික කැළිකසල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බව මෙම

යුධ හමුදා භට පිරිසක් A.Y.S. ඥාණම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ NVQ පාඨමාලාව සාර්ථකව නිමකරති

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ සංවර්ධනය ව්‍යායාමයට අනූපමේය දායකත්වයක් ලබා දෙමින් දේශය ගොඩනැගීම උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. මෙම කර්තව්‍යයට උරදීමක් ලෙස, එම සේවාවන්හි නිරත හමුදා භටයින්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය නිරතුරුව යොදාගැනේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඉංජිනේරු උපදේශක මෞලි ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සියළු

ටෝකියෝ සිමෙන්ති සමූහය 2018 Business Today TOP 30 විශිෂ්ඨතම ව්‍යාපාර අත‍ර එකම සිමෙන්ති නාමය

ටෝකියෝ සිමෙන්ති සමූහය, 2018 Business Today TOP 30 විශිෂ්ඨතම ව්‍යාපාර ගොන්නට අයත් එකම සිමෙන්ති සමාගම ලෙස සම්මානයට පාත්‍රවෙමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිය අනභිභවනීය නායකත්වය නැවතත් සනාථ කර තිබේ. ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ඨයන් අගයන Business Today TOP 30 සම්මාන ලැයිස්තුවට 2018 වර්ෂය සඳහා අඛණ්ඩ දෙවැනි වතාවටත් ටෝකියෝ සිමෙන්ති සමූහය තෝරාගැනීම, සමාගමේ මුල්‍යමය සහ ව්‍යාපාරික ශක්‍යතාවය වෙනුවෙන්