
ජපානයේ Ube Industries සමාගම, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කොටස් මිලදී ගැනීම හරහා සිය ආයෝජනය ඉහළ නැංවීම, සමාගමේ ශක්තිමත් ගමනට නව ජවයක් ලබාදෙන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ S.R. ඥානම් මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. ජපානයේ Ube Industries සමාගමට අයත් Ube Singapore Holdings, නොබෝදා ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සාමාන්‍ය කොටස් නිකුතුවෙන් 10%ක් මිලට ගැනීමත් සමගම, එහි
…