සිය බෙදාහැරීම් ජාලයේ අති විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ 2021 අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින් අතිසාර්ථක ලෙස සිය වෙළඳ ඉලක්ක ජයගත් අලෙවි නියෝජිතයන් මෙම උත්සවයේදී සම්මානයට පාත්ර වූහ.
2022