නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අපගේ ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය අගනුවර කේන්ද්‍රගතව 2018 වසරේදී පිහිටුවනු ලදී. ISO 17025 සහතිකයෙන් ද පිදුම් ලැබූ මෙම ආයතනය, සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක වියලි බදාම ආශ්රිත නවීන ගොඩනැගිලි අමුද්‍රව්‍ය සම්බන්ධ පර්යේෂණයන් වඩාත් නිවැරදිව, කාර්යක්ෂමව හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමේ පහසුකම්වලින් යුක්තය.
2018