2017 Marketing News Admin | July 24, 2020 ටෝකියෝ සිමෙන්ති සමාගම 2017 වසරේ වටිනාම වෙළඳනාම කිහිපය අතරට එක්වුණු අතර, සිමෙන්ති ටොන් මිලියන 2.8ක නිෂ්පාදන ධාරිතාව, 600කට අධික සේවක පිරිස සහ රු. බිලියන 36ක වත්කම් යන කරුණු මේ සඳහා පාදක කරගන්නා ලදී.