2016/2017 මූල්‍ය වර්ෂය තුළ ටෝකියෝ සිමෙන්ති ‘දිවි ශක්ති’ පුහුණු වැඩසටහන, බදුල්ල, මොනරාගල, මහනුවර, කුරුණෑගල, දඹුල්ල, ගම්පහ, කොළඹ, රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරුණු අතර, 500කට අධික අලෙවි නියෝජිතයන් පිරිසකට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව පුහුණුවක් මෙතුලින් ලබා දීමට හැකිවිය.
2017