ඉංජිනේරු ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ (Society of Structural Engineers of Sri Lanka – SSESL) 2016 වාර්ෂික සමුළුව ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ. සමාගමේ ඇරයුමින් ජපානයේ UBE Industries Limited හි ව්‍යුහාත්මක ඉංජිනේරු ආචාර්ය තකනොරි කවමෝටෝ මහතා සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වේ.
2016