MV Mohar නෞකාව අගෝස්තු මස සිට අපගේ සිමෙන්ති ප්‍රවාහන සේවයට එක් වේ. මෙට්‍රික් ටොන් 22,000ක සිමෙන්ති තොගයක් සමඟ එහි මංගල දියත් කිරීමේ උත්සවය එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු අර්ජුන රණතුංග සහ ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.