2015 Marketing News Admin | July 24, 2020 එඩ්ගා ගුණතුංග මහතාගේ හදිසි අභාවයෙන් පසු, 2009 වසරේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුව සිටි, කීර්තිමත් ජනාධිපති නීතීඥයෙකු වන ආචාර්ය හර්ෂ කබ්‍රාල් මහතා සමාගමේ සභාපති ධුරයට පත්වේ.