ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ ඩෙන්ඩ්‍රෝ ජෛව ඉන්ධන විදුලි බලාගාරය මහියංගණය, බතලයාය ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට මුල්ගල් තැබීම. රු. බිලියන 2.5ක ආයෝජනයක් ලෙස දියත් කෙරුණු මෙම විදුලි බලාගාරයෙන් පුනර්ජනනීය බලශක්තිය මෙ.වොට් 5ක් ජාතික විදුලි බල පද්ධතියට දායක කෙරෙනු ඇත.