2009 Marketing News Admin | July 27, 2020 වසරකට කාබන් ප්රතිලාභ (Carbon Credits) 43,000ක් ප්රදානය කෙරෙන ව්‍යාපෘතියක් ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජෛව ඉන්ධන විදුලි බලාගාරය, 2009 ඔක්තෝබර් මස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස අවමකරවීමේ සම්මුතිය (UNFCCC) විසින් පිළිගැනීමට ලක්වේ.