2003 admin | January 27, 2020 මෙට්‍රික් ටොන් 70 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු Roller-Press Pre-grinder සිමෙන්ති ඇඹරුම් යන්ත්‍රය අපගේ කර්මාන්තශාලාවේ සවි කිරීමත් සමග සමාගමේ සමස්ත නිෂ්පාදන ධාරිතාව පැයට මෙට්‍රික් ටොන් 100 දක්වා නංවන්නට හැකි විය.