දෙවන දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී ෆිලිප් වීරරත්න

17 views
Island Blueprints දෙවන කොටස සමග එක්වන ෆිලිප් වීරරත්න තම කණ්ඩායම සමග කොළඹ 6 නගර මධ්‍යයේ පිහිටි නිවසක්, එය පිහිටි පරිසරය සමග මුසු කරමින්, භූමියේ ස්වභාවය සහ හරිතවත් බව රැක ගනිමින් කළ මනරම් නිර්මාණයක වතගොත අප සමග බෙදා ගත්තා. Island Blueprints වැඩසටහන් මාලාව සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා. ඒ ගමනේ හද රැඳි තැන් විඳගන්න අප සමගම රැඳ‍ෙන්න.