සිව්වන දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ

13 views
Island Blueprints සමග මීළඟට අප හා එක්වන ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ භෞමික හා ඉඩ ප්‍රස්ථාමය අභියෝග වලින් පිරි ඉඩමක නිදන කාමර 4කින් යුත් නිවසක් ඉදි කළ හැටි ගැන සාකච්ඡා කළා.

අසම්පූර්ණ හා රළු ස්වභාවයන්, චාම් හා සුමට බව සමඟ සුසං‍යෝග වීමෙන් වඩාත් සිත්ගන්නාසුලු නිස්කලංක පරිසරයක් මවන අයුරු විදහාදක්වන නිර්මාණ සංකල්පයකින් හෙබි ‘පාගොඩ නිවස’ වෙනස්ම ගණයේ ගෘහ නිර්මාණයක්.