පස්වැනි දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී රුවනි ගුරුගේ සහ පුලස්ති විජේකෝන්

16 views
අපගේ #IslandBlueprints වැඩසටහන් මාලාවේ නවතම කොටස ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ සැලසුම් කළ, තලවතුගොඩ තදාසන්නව පිහිටි ‘Big Trees Small Plants’ නිවස ගැනයි.

කොන්ක්‍රීට් ව්‍යුහයන්ගෙන් සුසැදි අවකාශයන් හරහා සොබාදහමට ‍රිසිසේ ගලායන්නට ඉඩප්‍රස්ථාව සලසමින් ගස්වැල් ගොන්නක් අතරින් ඉහළට එසැවුණු මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය විඳගන්න ඔබත් එක්වන්න.