තෙවන දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති

17 views
අපගේ #IslandBlueprints වැඩසටහනේ තෙවන කොටස සමග සම්බන්ධ වන ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති, නූතන ගෘහ නිර්මාණ භාවිතය අපට හුරුපුරුදු ග්‍රාමීය නිවසක ලක්ෂණ සමග එකිනෙක මුසු කළ, නගර මධ්‍යයේ පිහිටි අභයභූමියක් බඳු වූ මන බන්දන නිවාස සැලසුමක් ගැන අප සමග අදහස් බෙදා ගත්තා.

තිසර තානාපතිගේ මේ අදහසට මුල් වන්නේ ‘ගෘහ නිර්මාණයක් යනු, මුළු ඇඟටම දැනෙන දෙයක් ය’ යන සංකල්පය යි. මේ, ඔහු අබේරත්න නිවස ගැන තම දැක්ම විදහාලන ආකාරය යි.