නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ දෙවැනි සමුද්‍ර කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දායකත්වය සපයයි.
මෙම සමුද්‍ර උද්‍යානයේ දිගුකාලීන පරමාර්ථය වනුයේ, විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇති අපගේ කොරල් සහ අනෙකුත් සාගර ජීවීන් සඳහාම වෙන්වූ ස්වභාවික සමුද්‍ර අභයභූමියක් කාලයාගේ ඇවෑමෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වීමෙන් දේශීය සංචාරක හා ධීවර කර්මාන්තයට ප්රතිලාභ සැලසීමයි. මෙම දිය යට කෞතුකාගාරය දේශීය හා විදේශීය සංචාරකයන්ට සහ සමුද්‍රීය ජෛව විවිධත්වය පිළිබඳ උනන්දුවක් දක්වන ගවේෂකයන් යන දෙඅංශයටම අසමසම කිමිදුම් අත්දැකීමක් ලබාදෙන ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2020