ත්රිකුණාමළය ටෝකියෝ සිමෙන්ති කම්හල් පරිශ්රයේ නවීන තාක්ෂණික විශිෂ්ඨතා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබේ.
හරිත සංකල්ප පදනම් කොටගනිමින් රු. මිලියන 500ක වියදමින් ඉදිකෙරෙන මෙම ගොඩනැඟිල්ල, කර්මාන්තශාලාවට අයත් පරිපාලනය අංශ, තත්ත්ව පාලන රසායනාගාර සහ නවීන තාක්ෂණික මෙහෙයුම් මැදිරියකින් යුක්ත වනු ඇත.
අංග සම්පුර්ණ සම්මන්ත්රණ පහසුකම් සහ තාක්ෂණික අංශ සේවක පිරිස් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමේ ශ්රවණාගාර පහසුකම්වලින් ද මෙම ගොඩනැඟිල්ල සමන්විත වනු ඇත.
2018