ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස The Music Project සංවිධානය සමඟ ක්‍රියාත්මක කළ සංගීත අධ්‍යාපන ව්‍යපෘතිය, සාර්ථක දෙවෙනි වසරේත් ක්‍රියාත්මක කෙරිණි. මේ යටතේ මුලතිවු පාලිනගර් මහා විද්‍යාලයේ දරුවන් 110ක් සහ කුරුණෑගල මාවතගම ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 65ක් වෙනුවෙන් සංගීත පුහුණු වැඩසටහන් පවත්වනු ඇත.
2018