ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිර්මාතෘ දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් අනුස්මරණය අළලා සිදු කළ වැඩසටහන් මාලාවේ එක් පියවරක් සනිටුහන් කරමින්, ත්‍රිකුණාමළයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාව ආශ්‍රිතව පිහිටි දෙවැනි ජෛව ඉන්ධන විදුලි බලාගාරය, 2017 මැයි 5වන දින එවක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කෙරිණ.
2017