ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිඳුන් අනුස්මරණය කරනු වස් දඹුල්ලේ ඉදිකළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය විවෘත කිරීම.
පෙදරේරු ශිල්පීන්ට NVQ සහතිකය දක්වා ඉහළට යාමට පහසුකම් සපයන මෙම විද්‍යායතනය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා හා විද්‍යාගාර වලින් සමන්විත වේ.
2012