ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පිරිසිදු පානීය ජලය සැපයුම් ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරයි.
මෙම ව්‍යාපෘතිය මගින් පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ, පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි පවුල් 500කට අයත් දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදෙයි.
2020