2008
අපගේ දේශය, ජනතාව සහ පරිසරය ස්ථිරසාරව නගාසිටුවීමේ ත්‍රිත්ව පාදක මූලධර්මය ගුරුකොට ගෙන රු. බිලියන 2.4ක ආයෝජනයක් දරමින්, පිදුරු සහ ගිනිසීරියා ඉන්ධන යොදා ගන්නා මෙගා වොට් 10ක ජෛව විදුලි බලාගාරයක් ත්‍රිකුණාමළයේ 2008 වසරේදී ස්ථාපිත කළෙමු.
<br>
පරිසර හිතකාමී විදුලි උත්පාදනයෙන් අප ලද විශාලතම ප්‍රතිලාභය වන්නේ ජාතික විදුලිබල සැපයුමෙන් 100%ක් ස්වාධීනව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට හැකිවීමයි.