සම්මානනීය පරිසරවේදී ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා විසින් රචිත, “Horton Plains: Sri Lanka’s Cloud-forest National Park” ග්රන්ථය දොරට වැඩීම ටෝකියෝ සමාගම අනුග්රාහකත්වය ඇතිව සිදුකෙරේ.
<br>
හෝර්ටන් තැන්නේ ශාක හා සත්ව විශේෂයන්ගේ සුන්දරත්වය අලළා ලියැවුණු මෙම ග්රන්ථය, අනාගත පරපුරට පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් එළිදක්වන ලද අතර, දිවයිනේ පාසැල් පුස්තකාල වෙත නොමිලේ ප්රදානය කෙරිණි.
2011