1986 මැයි මස 26දින සිදු වූ බෝම්බ ප්‍රහාරයක් නිසා කම්හලේ වැඩබිමට හා යන්ත්‍රෝපකරණවලට බලපතල හානි සිදුවූ අතර, මේ නිසා වසර 2ක කාලයක් කම්හල වසා තැබීමට සිදුවේ.
ජපන් හවුල්කාරීත්වයේ සහාය ඇතිව නැවත ඉදිකළ කම්හල 1988 මැයි 26දින සිට යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි.