ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල දිවි ගෙවන අපේ දරුවන්ට අපේම වැරදි නිසා ගැටලු රැසකට මුහුණපෑමට සිදුවෙලා. ඔවුන් අපේ වැරදිවලට විශාල වන්දියක් ද ගෙවමින් සිටිනවා.

සවිමත් පදනම්: 5 වැනි කථාංගයෙන්, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ළමා මන්දපෝෂණය පිළිබඳ කටුක යථාර්ථය සහ එහි විනාශකාරී ප්‍රතිවිපාක ආපසු හැරවීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහය ක්‍රියාත්මක කරන “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන පිළිබඳව ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ෂාඩේ ග්‍රීන්වුඩ් මෙලෙස හෙළි කරනවා.
Facebooktwitterpinterestlinkedin